විමසීම්

පහත ෆෝරමය පුරවා අප හා සම්බන්ධ වන්න:

විමසීම්

ස්කෑන් කිරීමට!
Scan this QR Code!

ලිපිනය: ඉංගිරිය, බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
ඊ-මේල්: admin@ingiriya.info
වෙබ් අඩවිය: www.ingiriya.info

ඔබගේ සියලුම අදහස්, උදහස්, යෝජනා, චෝදනා, පිංතූර, වීඩියෝ අපවෙත යොමු කරන්න.

TOP

ඉංගිරිය යනු ශ්‍රී ලංකාවෙහි පිහිටි දියුණු වෙමින් පවතින නගරයකි. මෙම නගරය බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබේ. බස්නාහිර පළාත සහ සබරගමුව පළා‍තෙහි මායිම අසල පිහිටි ඉංගිරිය නගරය, රත්නපුර-පානදුර, ඉංගිරිය-පාදුක්ක සහ ඉංගිරිය-බුලත්සිංහල මාර්ගයන් එකට එකතු වන මංසංධියකි.

නාච්චිමලේ, පරෙයි තොට, මඩකඩ ආරණ්‍යය සේනාසනය, බෝධිනාගල ආරණ්‍යය සේනාසනය ඉංගිරිය නගරයේ ඇති ප්‍රසිද්ධ ස්ථාන වේ.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉංගිරිය පොලිස් ස්ථානය, ඉංගිරිය දිසා රෝහල, ඉංගිරිය සෞඛ්‍යය කාර්යාලය, ඉංගිරිය තැපැල් කන්තෝරුව, ඉංගිරිය බැංකු සහ ඉංගිරිය පාසැල් ඉංගිරිය නගරයේ ප්‍රධාන පරිපාලන ස්ථානයි.

ඉංගිරිය තැපැල් කාර්යාල අංකය 12440. ඉංගිරිය දුරකථන කෝඩය 03422. ඉංගිරිය හෝටල් සංචාරකයන් අතර ප්‍රසිද්ධ වේ. ඉංගිරිය සිතියම ගූගල් සිතියම් ආදාරයෙන් නැරඹිය හැක.